අද කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 205 දෙනකු අද(10) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ සමඟ අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 693 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,47,346 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොරෝනා ආසාදිතව රෝහල්ගතව සහ නිවෙස්වල ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 333 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ 22,517ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවත් කොවිඩ් මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.