අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 179 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 717කි.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 546,652කි.

කොවිඩ් ආසාදිතව සිටි 6,000කට අධික සංඛ්‍යාවක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේ 6,689 දෙනෙක් සුවය ලබා තිබේ.

Today Recoveries

මෙරට සුවය ලැබු සමස්තය ඒ අනුව 522,184ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.