LOCAL ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට ‘විසඳුම් ඉල්ලා’ පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ November 3, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber ගුරු – විදුහල්පති වැටුප් ගැටලුවට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස රජයට බලකරමින් දිවයින පුරා පාසැල් ඉදිරිපිට මව්පියන් විරෝධතාවයේ නිරතවුණි. ඇඹිලිපිටිය ප්‍රදේශයේ, කොළඹ දිස්ත්‍රික්කයේ පාසැල් ඉදිරිපිට මවුපියන් විරෝධතා දැක්වූ අයුරුයි මේ .