අද කොවිඩ් ආසාදිතයින් 500 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 74 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 572ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 542,211කි.

තවත් කොරෝනා ආසාදිතයන් 448 දෙනෙකු සුවය ලබා තිබෙනවා.

Today Recoveries

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව පන් ලක්ෂ දහතුන්දහස් පන්සීය හතළිහ දක්වා ඉහළ යනු ඇති.

තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.