ඊයේ දිනයේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

0

ඊයේ (16) දිනයේ වාර්තා වු සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2,275ක් වන අතර එයින් ආසාදිතයන් 63 වාර්තා වන්නෙ විදේශයක සිට මෙරටට පැමිණි පුද්ගලයන් අතුරිනි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 142,746 කි.