අද කොවිඩ් ආසාදිතයින් 600 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 151 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදිතයින් 671 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 527,735 ලෙසයි පවතින්නේ.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 10,301ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 490,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.