අද කොවිඩ් ආසාදිතයින් 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 160 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අද දිනයේ මේ දක්වා ආසාදිතයින් 720 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 526,383 ක් ලෙසයි පවතින්නේ.

කොවිඩ් ආසාදිතව සිටි 468 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 480,097ක් දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.