ශ්‍රී ලංකාව සහ ඕමානය අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

0
Sl vs OM 1st T20 - ශ්‍රී ලංකාව සහ ඕමානය අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි
ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

තරග 02 ක් ඊට ඇතුළත් අතර සියලුම තරග අල් අමරත් හිදීයි පැවැත්වෙන්නේ.

පළමු තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 04 ට ආරම්භ වනු ඇති.

පන්දුවාර 20 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරග සංචාරය මෙයයි.