අද කොවිඩ් ආසාදිතයින් 800ක් වාර්තා වෙයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 258ක් මෙරටින් හමු වී තිබෙනවා.

ඒ අනුව දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 800ක් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 520,430ක් දක්වා ඉහළ යනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 652 දෙනෙකු අද (03) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 459,298ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.