අද කොවිඩ් ආසාදිතයින් ගණන 900 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 178 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 517,377ක්.

අද මේ දක්වා වාර්තා වූ සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 912කි.

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 631ක් අද දිනය තුළ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 457,488ක්.

තවත් කොවිඩ් මරණ 59ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.