අද (29) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 256ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 941කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ගණන 516,465ක් දක්වා ඉහළගොස් තිබේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 770ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු පිරිස 456,857ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 61ක් වාර්තාවී තිබෙනවා.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.