තවත් කොරෝනා ආසාදිතයින් 1,300 ඉක්මවයි

0
තවත් කොරෝනා ආසාදිතයින් 443 ක් මෙරටින් වාර්තා වනවා.

එම ආසාදිතයින් 443ත් සමඟ මෙරට අද දිනයේ හමු වූ ආසාදිතයින් ගණන 1,321ක් වනු ඇති.

මෙරට මෙතෙක් හමු වී ඇති මුළු ආසාදිතයින් ගණන 507,651 ක් වනවා.

අදToday Recoveries දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 882ක් සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 435,022 ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 92ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.