අද කොවිඩ් ආසාදිතයින් 1,900 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙකු අද (18) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,983කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 502,755ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 1260 දෙනෙකු සුවය ලබා පිට ව ගොස් තිබෙනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොවිඩ් රෝගින් සංඛ්‍යාව 431,036 දක්වා ඉහළ යනු ඇති.

තවත් කොවිඩ් මරණ 84ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.