අද කොවිඩ් ආසාදිතයින් ගණන 2,400 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 845ක් වාර්තා වීමත් සමඟ අද දිනට මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,473ක්.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 490,955ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

එසේම මේ වනවිට රෝහල්ගතව සහ නිවෙස් තුළ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 63,875ක් දක්වා ඉහලගොස් තිබෙනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 1,354 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 415,649ක් දක්වා ඉහළගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 136ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.