COVID19 තවත් කොවිඩ් මරණ 144ක් වාර්තා වෙයි September 12, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (11) දිනයේ දී තහවුරු කරන ලද කොවිඩ් මරණ 144ක් අද (12) දිනයේ වාර්තා වනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 11,296ක් දක්වා ඉහළ ගියා.