නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ

0
Quarantine Lockdown Extended - නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කෙරේ
දිවයිනටම බලපැවැත්වෙන පරිදි දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොවිඩ් මර්දන විශේෂ කමිටු සාකච්ඡාවේදී අදාළ තීරණයට එළඹි බවය.