අද කොවිඩ් ආසාදිතයන් ගණන 2,800 ඉක්මවයි

0
ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 910ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ මෙරටින් හමුවූ ආසාදිතයන් සංඛ්‍යාව 2856ක්. ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 478546ක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 58656ක්.

අද (9) කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 18,147 ක් සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

Today Recoveries

සුවය ලබා පිටව ගිය මෙම පිරිසත් සමග ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 408,116 ක්.

තවත් කොවිඩ් මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.