අද කොවිඩ් ආසාදිතයින් ගණන 4,500 ඉක්මවයි

0
මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 974 ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 436,801 ක් බවට පත්වුණා.

අද දිනයේ හඳුනාගත් ආසාදිතයින් ගණන 4,562 කි.

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 14,394 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 371,992ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කරන ලද කොවිඩ් මරණ 216ක් අද (30) දිනයේ වාර්තා වනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්.