අද කොවිඩ් ආසාදිතයින් ගණන 3,700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 1,073 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,793කි.

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 370,429ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,356ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 318,884ක් විය.

Today Recoveries

කොරෝනා වෛරස් ව්‍යාප්තිය ආරම්භයෙන් පසු දෛනිකව ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොවිඩ් මරණ සංඛ්‍යාවේ වාර්තාව අද යළි අලුත් වුනා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.