ජූලි මස අවසන් සතිය වන විට කොළඹ නගරයේ නගර සීමාවේ කොරෝනා ආසාදිතයන්ගෙන් 75%ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත වූවන් බව හෙලිව ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම මහතා සඳහන් කරන්නේ ජූලි මස මුලදී කොළඹ නගයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත ප්‍රමාණය 19.3%ක් වූ බවයි.
කොළඹ නගරයේ ඩෙල්කා ප්‍රභේදය වේගයෙන් ව්‍යාප්ත වන ආකාරය දැක්වෙන ප්‍රස්ථාරයක් ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර තිබේ.