අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබේ.
යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියේ, අද දිනය තුළ ග්‍රාම නිලධාරී වසම් 14ක හුදකලාභාවය ඉවත් කර ඇති බවය.
මේ මොහොතේ සිට හුදකලා කළ ප්‍රදේශ පහතින් දැක්වේ.