දෙවියන් යදිමින් සිටියදී නැති වූ මුදල් පසුම්බිය (CCTV)

0
කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයේදී මුදල් පසුම්බියක් සොරකම් කරනා අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

දේවස්ථානයේ යාඥා කරමින් සිටි කාන්තාවකගේ මුදල් පසුම්බිය සොරකම් කරන අයුරු එම වීඩියෝ‌‌වේ දැක්වෙනවා.