දුමින්ද ගිහින් මහින්ද හමුවෙලා

0
මරණ දඬුවම නියම වී සිට ජනාධිපති සමාව මත නිදහස ලැබූ දුමින්ද සිල්වා ඊයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

දුමින්ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි මේ බව සඳහන් කරමින් ඡායාරූප කිහිපයක් ද පළ කර තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම වී තිබිණි.