LOCAL කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තාවක් November 16, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (16) නව වාර්තාවක් තැබීය. අද දින එම දර්ශකය ඒකක 11,000 ඉක්මවා යෑමට සමත් විය. ඒ අනුව දිනය නිමාවන විට සියලු කොටස් මිල දර්ශකය සඳහන් වූයේ ඒකක 11,008.33 ලෙසිනි.