කොරෝනා ගැන ඇත්ත කතා කළ ‌කරාපිටි වෛද්‍යවරයාගේ සේවය අගයමින් කොවිඩ් වාට්ටුවකට

0

රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් කරාපිටිය රෝහලේ වෛද්‍ය වරයෙකු පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.

ඒ අනුව ඔහු ගේ සේවය ඇගයීමට ලක් කරමින් රෝහල් අධ්‍යක්ෂ වරයා එම වෛද්‍ය වරයාව කොරෝනා වාට්ටුව්කට අනුයුක්ත කර ඇත.

(newswire.lk වෙබ් අඩවිය ඇසුරිනි)