රන්ජන් සියදිවි නසාගන්න උත්සාහ කළාද?

0

සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා සිය දිවි නසාගැනීමට උත්සාහ කර ඇති බවට ඇතැම් වෙබ් අඩවි ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් දැනූම් දීමටද ඒ මහතාගේ හිතවතුන් කටයුතු කොට ඇත.