බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් ගේ විවාහ ජීවිතය දික්කසාදයකින් නිමාවෙයි

0

වසර 27 ක විවාහ ජීවිතයක් ගතකල මයික්‍රසොෆ්ට් අධිපතිහා එහි නිර්මාතෲවරයා වන බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන්ද වනවා. ඔවුන් දික්කසාද වීමට තීරණය කල බව දක්වමින් බිල්ගේට්ස් twitter පණිවිඩයක් නිකුත් කර තිබුනා