
මුදල් විශුද්ධිකරණ චෝදනාවලට ප්‍රකාශයක් දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පැමිණි යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (ඩේසි ආච්චි) එම දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.




















































