නිවසේ සිට ඉගෙනුමට අධ්‍යාපනික නාලිකාවක්

0
නිවසේ සිට ඉගෙනුමට
Indian girl student wear headset study online teacher write notes

වත්මන් කොව්ඩ් වසංගතය හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොවී ඉදිරියට සාර්ථකව නිවසේ සිට ඉගෙනුමට අවශ්‍ය පහසුකම් මෙමගින් සලසා ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව නිෂ්පාදනය කෙරෙන ගුරුගෙදර රූපවාහිනී වැඩසටහන් ඇතුළු තවත් අධ්‍යාපනික වැඩසටහන් රාශියක් සමගින් ස්වයං අධ්‍යයන ක්‍රම, ඉගෙනුම් ආධාරක රාශියක් මෙම නාලිකාවට ඇතුලත් කර ඇත.

අධ්‍යාපන නාලිකාව සඳහා පිවිසෙන්න