මාදම්පේ කඩුපිටි ඔය පිටාර ගැලීමත් සමග දියේ ගිලී අතුරුදන් වූ 21 හැවිරිදි තරුණයා හා සම්බන්ධ CCTV දර්ශන මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.
විසි එක් හැවිරිදි ඔහු මාදම්පේ මුගුණුවටවන ප්‍රදේශයේ පදිංචි මුදිත නිමේෂ් නම්වන තරුණයෙකි.
ඔහු දියේ ගිලෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින් නැරඹිය හැකියි.
(liveat8.lk වෙබ් අඩවිය ඇසුරිනි)




















































