නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

0
නලින් ද සිල්වා

මෙරට විද්වතෙකු වන ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මිය යන විට 79 වන වියෙහි පසු වුණි.