පියුමිගේ නිරෝධායන ගමන නවත්තන්න ප්‍රභල ඇමතිවරයෙක්ගෙන් දුරකතන ඇමතුමක් (Video)

0
piyumi hansamali - පියුමිගේ නිරෝධායන ගමන නවත්තන්න ප්‍රභල ඇමතිවරයෙක්ගෙන් දුරකතන ඇමතුමක් (Video)

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ තරු හෝටලයක පැවති සාදයට සහභාගී වූ බව කියන ප්‍රසිද්ධ කලා පවුලක සාමාජිකාවක් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව අද ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.

ඊට අමතරව, පියුමි හංසමාලි ඇතුළු පිරිස නිරෝධායනය කිරීම පිණිස රැගෙන යාම නතර කිරීම සදහා එම පිරිස ගමන් ගත් බස් රථයේ සිටි පොලිස් නිළධාරියෙක්ට ප්‍රභල ඇමතිවරයෙක්ගෙන් දුරකතන ඇමතුමක් ලැබී තිබෙන බව අද හිරු ටිවී පත්තරේ වැඩසටහනෙන් වාර්තා කළා.

එම වාර්තාව පහතින්.

(hirunews.lk වෙබ් අඩවිය ඇසුරිනි)