අම්බලන්ගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මියගොස් තිදෙනෙකුට තුවාල (Video)

0
අම්බලන්ගොඩ වෙඩිතැබීම

අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අම්බලන්ගොඩ ගලගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළදී මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බව පොලීසිය පවසයි.

වෙඩිතැබීම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇත.