Views ගන්න පන්ති කාමරය තුළ කුඩා දරුවෙක් අපහසුතාවට පත්කල ගුරුවරියට වැඩ වරදියි

0
කුඩා දරුවෙක්

කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරය තුළ ගුරුවරියක විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

මේ පිළිබඳ අප අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විමසීමක් කළේය.

එහිදී ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.