ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීමක්

0
ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලා

සංවිධානාත්මකව බුදු දහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බුද්ධ දර්ශනයේ හරපද්ධතින්ට හානි කරන පුද්ගලයන්ට එරෙහිව වහා නීතීය ක්‍රියාත්මක කරන්නැයි මල්වතු අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා ඇතුළු ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ  අත්සනින් යුතුව ජනාධිපති රනිල් විකුුමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

තිබ්බටුවාවෙි ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහානායක හිමි,   වරකාගොඩ ශ්‍රී ඤණරතන අස්ගිරි මහා නායක ,මකුලෑවේ විමලානන්ද ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ මහනාකය,සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා සංඝ සභාවේ සභාපති කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මුර්ති යන මහා නාහිමිවරුන මෙම ලිපියට අත්සන් තබා ඇත .

එම ලිපියේ පිටපත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතී.විජයදාස රාජපක්ෂ,බුද්ධ ශාසන අමාත්‍ය විදුර විකුුමනායක සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ ලේකම්වරයා වෙතද යොමු කර ඇත.

එම ලිපිය පහතින්

ත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලාත්‍රෛයි නිකායික මහානායක ස්වාමීන් වහන්සේලා