ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලියෙන් වේලාසනින්ම ඉවතට

0
ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම

19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා 19න් පහල කණ්ඩායම ඉවතට විසි වී තිබේ.

බංගලාදේශය සමග පැවති තීරණාත්මක තරග තරගය කඩුලු හයකින් පරාජ වීමත් සමග මෙසේ තරගාවලින් ඉවත් වී ඇත.

පෙර පැවැති එක්සත් අරාබි එමින් රාජ්‍ය සමඟ තරගයද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් විය.