ඕස්ට්‍රේලියාව කඩුලූ 5ක තියුණු ජයක්. මක්ස්වෙල් යලිත් වැඩ පෙන්නයි.

0
ඕස්ට්‍රේලියාව කඩුලූ 5ක තියුණු ජයක්

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරඟාවලියේ තුන්වැකි තරගයෙන් ඕස්ට්‍රේලියාව කඩුලූ 5ක තියුණු ජයක් ලබා ගත්තේය.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 222ක් ලබා ගත්තේය.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් රුටුරාජ් ගයික්වාඩ් පන්දු 57ක දිය දකුණු 123ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු කිහිපයක් බිඳවැටී අසීරු තැනක සිටිය දී ග්ලෙක් මැක්වෙල් එක් අන්තයකින් කඩුල්ල රැකගනිමින් පන්දු 48 කදී ලකුණු 104ක් ලබාගෙන තරඟය ජයග්‍රහණය කරා ගෙන ගියේය.

ඔහු අවසන් පන්දුවාරයේදී ලකුණු 23 ක් ලබා තරගය ජයග්‍රහණය ට  මෙහෙයවීය.