නලින් බණ්ඩාරට සහ බිරිඳට කොරෝනා

0

සමගි ජන බල වේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 ආසාදනය වී තිබෙන බව වාර්තා වනවා

ඒ පිළිබඳව නලින් බණ්ඩාර මහතා තම FACEBOOK ගිණුමේද සටහනක් තබා තිබුණා