හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පළමු වරට රංගනයට එක්වී තිබෙනවා.
අද නිකුත් වූ වස්ති ප්රඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කරන ද යූ ටියුබ් ප්‍රහසන නාට්‍යයක හිටපු මුදල් අමාත්‍යවරයා මෙලෙස රංගනයෙන් දායක වී තිබෙනවා.
පසුගිය වසරේ දේශපාලනයෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රීවරයා දේශපාලන උපහාසාත්මක හාස්‍ය නාට්‍යයේ රජෙකු ලෙස ආරාධිත රංගනයෙන් පෙනී සිටීයා.
එම වීඩියෝව – https://www.youtube.com/watch?v=YJCcFS0bvIk&t=5s