LOCAL 24 සහ 25 රජයේ නිවාඩු දිනයන් කරයි May 18, 2021 0 FacebookTwitterWhatsAppLinkedinTelegramViber ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද රාත්රී පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත .