කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට තහනමක්

0
Covid vaccines - කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට තහනමක්
කොවිඩ් 19 එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා නොගත් පිරිස් පොදු ස්ථානවලට ගියහොත්, ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

අදාළ තීරණය සම්බන්ධයෙන් නීතිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති අතර, ඉදිරියේදී මෙම නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.