කැලණි සරසවියේ කුලපති ධූරය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ට

0
කැලණි සරසවියේ කුලපති ධුරය සඳහා කැලණිය රජමහා විහාරයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් පත්කර ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ද සිය නිල ෆේස් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබිණි

එහි හිටපු කුලපති, ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම හිමියන් පසුගිය දා අපවත් වීම හේතුවෙන් මෙම තනතුර පුරප්පාඩු වී පැවතිණි.