වනිදු හසරංග ලොව අංක එකට

0

වනිදු හසරංග පන්දුවාර විස්සයි විස්ස ලෝක ශ්‍රේණිගත කිරීම්වල පන්දු යවන්නන් අතර මුල් තැනට පැමිණ තිබෙනවා.

ඒ,ප්‍රසාද ලකුණු 776ක් ලබා ගනිමින්.

වර්ගීකරණ ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමිව ඇත්තේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක තබ්‍රේස් ශම්සිටයි.

20-20 ලෝක කුසලාන තරගාවලියේ දී වනිදු මේ වන විට දවාගෙන ඇති කඩුලු ගණන 14කි.

වනිදු හසරංග ‘ලොව’ අංක එකට