බංග්ලාදේශය පළමු ඉනිම අත්හිටුවයි

0

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවැනි දිනය අදයි.

මීට සුළු, වේලාවකට පෙර සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටුවනු ලැබීය.

එවිට ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 541ක් ලබා සිටියේය.