ගාල්ල මකුළුව ප්‍රදේශයේ වහලක් මත නැග සරුංගල් යවමින් සිටි තිදෙනකු ඔවුන් රැඳී සිටි තහඩුව කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය.
එම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 40 සහ 43 වයැසති පුද්ගලයන් දෙදෙනකු සහ 5 හැවිරිදි දරුවෙකි.
මියගිය තුන්දෙනා අතර පියෙක් සහ ඔහුගේ පුත්‍රයා ද වන බව සඳහන්.
(http://sinhala.adaderana.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)






















































