අද කොරෝනා ආසාදිතයන් 2500 ඉක්මවයි

0
අද දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 823ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව අද දිනයේ හමුවූ ආසාදිතයන් ගණන 2543ක්.

ශ්‍රී ලංකාවෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 318737ක් හමුවී තිබෙනවා.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,754 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.

Today Recoveries

ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 284,524ක් දක්වා ඉහළගොස් ඇති බවය.

තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විසින් තහවුරු කර ඇත.

මෙරට කොවිඩ් 19 පිළිබඳ නවතම තත්ත්වය මෙතනින්.