අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිතයින් 702දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
මෙම ආසාදිතයින් 702 දෙනා සමඟ අද (02) දිනයේ මේ දක්වා හඳුනාගත් මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2382ක් වනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 313,731 ක්.
මෙරට කොවිඩ් -19 වෛරසය ආසාදිතව සිටි තවත් 2,025 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ වෛරසය ආසාදිතව සිටි 280,935දෙනෙක් මේ වන විට සුවය ලබා ඇති බවයි.
ඊයේ දිනයේ සිදුවූ කොරෝනා ආසාදිත මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අද දිනයේ තහවුරු කර තිබෙනවා.
මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්…




















































