COVID19 තවත් කොරෝනා ආසාදිත මරණ 48ක් වාර්තා වෙයි July 26, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber ඊයේ (26) දිනයේ සිදුවූ තවත් කොරෝනා ආසාදිත මරණ 48 ක් අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 4147ක් දක්වා ඉහළයනු ඇති. අදාළ මරණ පිළිබඳව වැඩිදුර තොරතුරු පහතින්.