අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1566ක් වාර්තා වෙයි

0
Covid New Cases Today - අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 1566ක් වාර්තා වෙයි
අද (21) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 386ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,566ක් වේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 289,539ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 930ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 263,758ක් විය.

Recoveries Today

මෙරට සිදුවූ තවත් කොරෝනා මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (20) තහවුරු කර තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.