COVID19 තවත් කොරෝනා මරණ 43ක් වාර්තා වෙයි July 20, 2021 1 FacebookTwitterWhatsAppLinkedinTelegramViber තවත් කොරෝනා මරණ 43 ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ මරණ ඊයේ (19) සිදුව ඇති බවටයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 3870 දක්වා ඉහළගොස් තිබෙනවා.